Jan 11

පංති කාමරයේදී පාසල් සිසුවෙකුගෙන් පහත් ආශාවන් සපුරාගත් ගුරුවරියට වැඩ වරදී – Photos

teacher-rape-student

ගුරුවරියක විසින් ඇගේ බාලවයස්කාර සිසුවෙකු ලිංගිකව අපයෝජනය කළ පුවතක් ඇමරිකාවේ Florida ජනපදයේ මයාමි නගරයෙන් වාර්තා වනවා.

Valeria Costadoni නැමැති 30 හැවිරිදි ගුරුවරිය 17 හැවිරිදි සිසුවෙකුව මෙසේ අපයෝජනය කර තිබුණා.

වසර දෙකකට පමණ අධික කාලයක් මෙම ගුරුවරිය අදාළ සිසුවාව ඒ සඳහා පොළඹවාගෙන ලිංගික ඇසුරේ යෙදී ඇති අතර පංති කාමරය තුළ, මෝටර් රථය තුළ මෙන්ම සිසුවාගේ නිවස තුළදීද ඔවුන් හමුවී ඇති බවයි හෙළිව ඇත්තේ.

කෙසේ වෙතත් වසර දෙකකට පසු 17 හැවිරිදි සිසුවා මේ සම්බන්ධය පිළිබඳ පාපොච්චාරණයක් කර තිබෙනවා.

ඒ අනුව පරීක්ෂණ ඇරඹූ පොලිසිය අදාළ ගුරුවරිය අත්තඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයට ඩොලර් 15,000 ක දඩයක්ද නියම කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
teacher-rape-student1
teacher-rape-student1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *