Mar 12

ටිපර් රථයක් පාලමේ හැපි පෙරලේ – රියදුරු ඔයට

ඊයේ රාත්‍රි 10.15ට පමණ කොළඹ දඹුල්ල මාර්ගයේ තලකිරියාම  පාලම මතදි  ටිපර්රථයක් පාලම් ඇන්දේ ඇදි වැදි පාලම මතම පෙරලි ඇති අතර රියදුරු ඔයට වැටි සිටියදි ගම්වාසින් එකතුව සෙයාගෙන දඹුල්ල
රොහලට ඇතුලත් කලේය.

මෙම ටිපර් රථය වැලි ගෙන ඒමට යමින් සිටියදි මෙම අනතුර සිදුවී ඇති අතර  පාලම් ඇන්දේ රථයේ වම්පැත්ත වැදි මෙන් පසු පාලම මත පෙරලි ඇත. ටිපර් රථයේ ඉදිරිපස කොටස ඔයට සිටින සේ එකපැත්තක රෝද උඩට  පාලම හරහා පෙරලිම නිසා රාත්‍රි කෙළඹ දඹුල්ල මාර්ගයේ දැඩි වාහන තදබදයක් පැය තුනක් (3ක්) පමණ කාලයක් පැවැතුණි.
තුවාල ලැබු රියදුරු දඹුල්ල රොහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව රොහල් ආරංචිමාර්ග පවසයි. සිද්ධිය පිලිබඳව ගගේවෙල පොලිසිය පරික්ෂණ සිදුකරයි.

– මහින්ද උදයසිරි රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *