Dec 22

ලොව විශාලතම කේක්‌ ගෙඩිය ඉතාලියේ මිලානෝ නුවරදී නිපදවයි

The world's largest pearl is produced in Milan, Italy

ඉතාලියේ මිලානෝ නුවරදී ලොව විශාලතම කේක්‌ ගෙඩිය නිර්මාණය කර ඇත.

මේ විස්‌මයජනක කේක්‌ ගෙඩියේ බර කිලෝ 140 කි. එහි උස අඩි 6 ක්‌ වේ. එය කේක්‌ කැබලි 1200 කට වෙන් කළ හැකිය.

මිලානෝ නුවර ගොතික්‌ දේවස්‌ථානයේ අසල පිහිටි සාප්පු සංකීර්ණයේදී මෙම කේක්‌ ගෙඩිය ඉදිකරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *