Jan 20

ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට – Photos

u-19-team-loss
19 න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුලික වටයේ සහභාගී වූ අවසන් තරගය අද පාකිස්ථානය හමුවේ කඩුලු  3 කින් පරාජය වුනා.

මේ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට තරගාවලියෙන් ඉවත් වන්නට සිදු වූ අතර මේ තරගයටත් ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගෙන තිබුණේ අතිශය විහිළු සහගත ආකාරයටයි.

මේ තරගයේදීත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලෙස නිපුන් ධනංජය ක්‍රීඩා කල අතර ඔහු මේ තරගාවලියට පෙර කිසිදු අවස්ථාවක ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කර තිබුනේ නැහැ.

තරගයේ ලකුණු සටහන් වන්නේ.

ශ්‍රී ලංකාව  U 19 – 188 (48.2 Overs )
ජෙහාන් ඩැනියල් – 53

පකිස්ථානය  U 19 – 190/7 (43.3 Overs )
අලි අසිෆ් – 59

තරගයේ වීරයා  – අලි අසිෆ්

u-19-team-loss1 u-19-team-loss2 u-19-team-loss3 u-19-team-loss4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *