Mar 19

ක්‍රීඩාගාරයට යන බංගලි පිතිකරුට නරඹන්නන්ගෙන් හූ පාරක් (video)

අද පැවති තරගයේ මුල් ඉනිම ක්‍රීඩා කළ බංගලිදේශ කණ්ඩායමේ පිතිකරුවෙකු දැවීයාමෙන් අනතුරුව ක්‍රීඩාගාරයට යද්දී ශ්‍රී ලංකා නරඹන්නන් හූ හඩ නැගූ අතර ප්‍රතිචාර ලෙස ඔහු පයින් පහරක් වැටට එල්ල කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *