Jan 03

සරාගී බොලිවුඩ් නිළි විද්‍යා බාලන් රහසේම උපන් දිනය සැමරුවේ මෙහෙමයි – Photos

සුපිරි බොලිවුඩ් නිළි විද්‍යා බාලන් ඊයේ සිය 39 වැනි උපන් දිනය සැමරුවා.

1978  ජනවාරි 1 වැනිදා උපත ලැබූ ඇය මේ වෙද්දි බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා තාරකාවක්.

මෙවර ඇය උපන් දිනය සමරා තිබුනේ පවුලේ ළඟම හිතවතුන් සමගින්.

එහි ඡායාරූප පෙළක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *