Jan 17

ටීචර්ගේ වාහනයට හැපී විශාඛා විද්‍යාලයේ තාප්පය කැඩෙයි

ගුරුවරියක විසින්  සිය රිය ධාවනය කිරීමේදී අනපේක්ෂිත
අයුරින් රියෙහි

වේගය වැඩිවීමෙන් කොළඹ විශාඛා විද්‍යාලයේ ප‍්‍රධාන ගේට්ටුව අසල තාප්පයේ කොටසක් කඩා ගෙන ගොස් මාර්ගය අසළ නවතා තිබූ මෝටර් රථයකටද අලාබ හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අද(17) පෙරවරු 6.10ට පමණ අනතුර සිදුව ඇති අතර අනතුරින් රිය පැදවූ ගුරුවරියටද තුවාල සිදුව ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බම්බලපිටිය පොලිසිය මගින් සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *