Feb 10

අසංවර මංගල ඡායාරූප පෙළක් නිසා සිරගත වෙන්නට සිදුවු සුරූපි තරුණිය

Ksenia Kalugina නම් 23 හැවිරිදි රුසියානු ජාතික තරුණියක් මංගල ඡායාරූප සහිත සඟරාවක් සඳහා දේවස්ථානයක් තුල අසංවර ලෙස පෙනි සිටිම හේතුවෙන් පොලිස් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම තරුණිය මීට මසකට පෙරදී විවාහ වී ඇති අයෙකි. ඇයට අවම වශයෙන් වසරක පමණ දඬුවමක් ලැබෙනු ඇතැයි සඳහන් කර ඇත.

එම ඡායාරූප පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *