Jan 31

ලොව උසම මිනිසා හා ලොව මිටීම තරුණිය එක් වූ අහඹු හමුව – Photos

මේ ලෝකේ ඇතැම් අය විවිධ දේ නිසා කතාබහට ලක් වෙනවා. 34 හැවරිදි Sultan Kosen ලෝකයේම අවධානය ගන්නේ ලොව ඉන්න උසම තරුණයා ලෙසිනුයි.ඔහු ඉන්නේ තුර්කියේ.  ඒ වගේම ඉන්දියාවේ ඉන්න Jyoti Amge කියන්නේ ලොව කොටම තරුණියයි. ඇයගේ මිටි බව නිසාම ඇය කාගේත් අවධානය දිනා ගෙන තිබෙනවා. මේ දෙන්න එකට මුණගැහිලා. ඒ ඉර්ජිප්තුවේදී.

මේ දෙන්නාගේ මුණගැහිම විවිධ විදිහට විදෙස් මාධ්‍ය පල කර තිබෙනවා. උසම තරුණයාගේ උස සෙන්ටිමීටර 246.5 යි. අඩිවලින් ගත්තොත් අඩි 8යි අගල් එකයි. තරුණියගේ උස අඩි දෙකයි අගල් හයයි. මේ තරුණිය ඇමරිකානු හා ඉන්දියානු හොල්මන් සිනමාපට සදහාත් රංගනයෙන් සහභාගී වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *