Dec 21

ඉවතලන දේවලින් හැදූ නත්තල් ගස් WTC සැරසූ හැටි (වීඩියෝ)

කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානය (WTC) ඇතුලේ මේ දිනවල අලංකාර නත්තල් ගස් පෙළක් කිසියම් විශේෂ පෙනුමක් ඇතිව දක්නට ලැබේ. ඒවා ඉවතලන දේ වලින් තැනූ (රිසයිකල්) ආකාරයට නිර්මාණය කර තිබෙන බව වාර්තාවේ.
ඉවතලන මෙගා බෝතල් 23,000ක් යොදාගෙන MAIC ආයතනය මෙම නිර්මාණ සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *